අද රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිල රු 450 දක්වා සංශෝධනය වී තිබෙනවා.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් යූරෝ 4 – රු 540 යි.
ලංකා සුදු ඩීසල් රු 440 යි.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 – 510 යි.

ඉන්ධන මිල සංශෝධනය වුණු අයුරු පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?