අද මැදියම් රැයේ සිට විදුලි ඉංජිනේරුවන් වර්ජනයේ

අවාසිදායක අයුරින් විදුලිබල පනත සංශෝධනයට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අඛන්ඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අද දිනයේ පැය දෙකයි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?