අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ සුදු ඩීසල්  – රු.15 කින් (නව මිල රු.430)
භූමිතෙල් – රු.25 කින් (නව මිල රු.365)