AFC Banner
AFC Banner
Empty Ad

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 70ත් 90ත් අතර මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

පසුගිය ඔක්තෝබර් මස (04) වනදා ද මාසික ගාස්තු සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමුනා.

ඒ අනුව මේ දක්වා කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි කේරුණේ රුපියල් 3,127ක මිලකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
3
+1
13
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?