අද දොළොස් පැයක විදුලි කප්පාදුවට සූදානම් ද ?

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කලා.

ඒ අනුව, ඒ සිට එෆ් දක්වා කාණ්ඩවලට අලුයම 4.00 සිට පෙරවරු 6.00 අතර පැය 2 ක්, පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර, ජී සිට එල් දක්වා කාණ්ඩවලට පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 04 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

පී සිට එස් දක්වා කාණ්ඩවලට අලුයම 04 සිට පෙරවරු 06 දක්වා පැය 02 ක් / පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ටී සිට ඩබ්ලිව් දක්වා පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 04 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම් එන් ඕ එක්ස් වයි සහ ඉසෙඩ් දක්වා කලාපවලට අලුයම 05 යි 30 සිට පෙරවරු 09 දක්වා පැය 03 යි විනාඩි 30 ක් සහ පස්වරු 04 සිට පස්වරු 06 දක්වා පැය 02 ක් ලෙස විදුලිය කපා හැරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27