AFC Banner
AFC Banner
Empty Ad

අද දිනයේ ගෑස් මිලදී ගත හැකි ස්ථාන මෙන්න

අද (22) දිනයේ දිවයින පුරා ගෑස් ලබාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම දැනුම්දීමක් කරනවා.

ඒ, අනුව පහත දැක්වෙන ස්ථානවලින් ගෑස් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගියින්ට පවතිනවා.

මේ අතර ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඊයේ (21) පැවසුවේ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව බෙදාහරින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?