අද කොවිඩ් ආසාදිතයන් අනුව දැඩි අවදානම් තත්වයක්

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3522 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 351,069ක් බවය.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?