අද උදෑසන කොළොඹ නගරය අවට ප්‍රධාන මාර්ග කිහිපයක් ම මීදුමෙන් වැසී ගොස් තිබුණු අයුරු දැක ගන්නට ලැබුණා.
මේ කොළඹ හයිලෙවල් මාර්ගයේ කොට්ටාව සිට කොළඹ දෙසට පැමිණෙන විට අද දැකගන්නට තිබුණ තත්ත්වයයි.

?