ඉන්දියාවේ අදානි සමාගම විසින් ඊශ්‍රායලයට අයත් දැවැන්ත වාණිජ වරායක් මිලදී ගෙන තිබෙනවා.
මෙම මිලදී ගැනීමත් සමග ආසියාව සහ යුරෝපය අතර නව වෙළෙඳ මාවතක් විවෘත වනු ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.
මෙලෙස අදානි සමාගමට අලෙවි කර තිබෙන්නේ මධ්‍යධරණී සාගර කලාපයේ පිහිටි වාණිජ මරමස්ථානයක් ලෙසින් සැලකෙන ඊශ්‍රායලයට අයත් හයිෆා වරායේ කොටසක්.
අදාල වරායේ සමස්ත කොටස්වලින් සියයට 70ක් අදානි සමූහය මිලදීගෙන තිබෙනවා.
ඒ අමෙරිකානු ඩොලර් බිලියන 1.18ක දැවැන්ත ලංසුවකටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13



