AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන් වූ තරුණයෙක් සොයාගන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අතුරුදන් වූ තරුණයෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් මස සිට මෙලෙස අතුරුදන්වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත්තේ ඔහුගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

25 හැවිරිදි කාලිංග රමේෂ් චතුරංග පෙරේරා නම් මෙම තරුණයා මිනුවන්ගොඩ කලහුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591612 අංකයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ 031 2295223 අංකයෙන් මිනුවන්ගොඩ පොලිසියට දැනුම්දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

Missing Youth Photo scaled
Police Report
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
5
+1
4
+1
12
+1
5
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?