AFC Banner
AFC Banner
Empty Ad

අතුරුදන් වූ කතකගේ මළ සිරුරක් ඇල්ලකින් හමුවෙයි

බලංගොඩ, වේවැල්වත්ත, බටහේන ඇල්ලට වැටුණු කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (29) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වේවැල්වත්ත ප්‍රදේශයේ පදිංචි පී.ඩී. දයාවතී නැමති 68 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු පසුගිය 23 වැනිදා සිය දියණියගේ නිවසට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම නිසා ඔහුගේ ඥාතීන් වේවැල්වත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව වේවැල්වත්ත පොලිසිය ප්‍රදේශවාසීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟ එක්ව කාන්තාව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා.

අයහපත් කාලගුණය සහ දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමට නොහැකි තත්ත්වයක් තුළ ඊයේ එම කාන්තාවගේ මළ සිරුර ඇල්ලේ සිට කිලෝමීටර් 02ක් පමණ දුරින් තිබී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වේවැල්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?