අතුරුදන් වූ කතකගේ මළ සිරුරක් ඇල්ලකින් හමුවෙයි

බලංගොඩ, වේවැල්වත්ත, බටහේන ඇල්ලට වැටුණු කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (29) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වේවැල්වත්ත ප්‍රදේශයේ පදිංචි පී.ඩී. දයාවතී නැමති 68 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු පසුගිය 23 වැනිදා සිය දියණියගේ නිවසට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම නිසා ඔහුගේ ඥාතීන් වේවැල්වත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව වේවැල්වත්ත පොලිසිය ප්‍රදේශවාසීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟ එක්ව කාන්තාව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා.

අයහපත් කාලගුණය සහ දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමට නොහැකි තත්ත්වයක් තුළ ඊයේ එම කාන්තාවගේ මළ සිරුර ඇල්ලේ සිට කිලෝමීටර් 02ක් පමණ දුරින් තිබී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වේවැල්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48