අතුරුදන්ව සිටි 06 හැවිරිදි දරුවාගේ නිසළ සිරුර ළිඳකින් හමුවෙයි

පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි දකුණ ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් අතුරුදන් බවට පේදුරුතුඩුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිදුකල විමර්ශනයේදී මෙම අතුරුදන් දරුවාගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබී සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය දරුවා වයස අවුරුදු 06ක් වූ පුලෝලි දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පේදුරුතුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාරය රැඳවියන් කළ සුපිරි වැඩේ
01:31
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාර රැඳවියන් කළ සුපිරි වැඩේ - මේකේ යථාර්තය එළියට යන්න ඕනි..ගොඩක් අය දන්නේ නෑ
05:47
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19