AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන්ව සිටින මව සහ දියණිය සොයන්න පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

මේ වනවිට අතුරුදන්ව සිටින තරුණ මවක් සහ ඇයගේ කුඩා දියණිය සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය මැයි මස 29 වනදා සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ යශෝධා හංසනී කහතුඩුව ආරච්චි නැමති 26 හැවිරිදි තරුණ මවක් සහ ඇයගේ චතූර්යා ටොෂිනි ලියනගේ ප්‍රනාන්දු නැමැති 04 හැවිරිදි දියණියයි.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් 071-8591639 හෝ 011-2252222 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

මව සහ දියණියගේ ඡායාරූප පහතින්.

13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?