අතුරුදන්ව සිටින මව සහ දියණිය සොයන්න පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

මේ වනවිට අතුරුදන්ව සිටින තරුණ මවක් සහ ඇයගේ කුඩා දියණිය සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය මැයි මස 29 වනදා සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ යශෝධා හංසනී කහතුඩුව ආරච්චි නැමති 26 හැවිරිදි තරුණ මවක් සහ ඇයගේ චතූර්යා ටොෂිනි ලියනගේ ප්‍රනාන්දු නැමැති 04 හැවිරිදි දියණියයි.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් 071-8591639 හෝ 011-2252222 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

මව සහ දියණියගේ ඡායාරූප පහතින්.

13


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05