නාවිකයින් හය දෙනෙකු සමඟ අතුරුදන්ව තිබූ නාවික යාත්‍රාව සමඟ යළි සම්බන්ධතාවය ඇතිකර ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
පසුගිය සැප්තැම්බර් මස 17වනදා එම යාත්‍රාව සමඟ සම්බන්ධතා ගිලිහී ගිය බවටයි තොරතුරු වාර්තා වුණේ.

?