AFC Banner
Empty Ad
Empty Ad

Update – අතුරුගිරියේ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත ජීවිතක්ෂයට (වීඩියෝ/ ඡායාරූප)

අතුරුගිරිය හන්දියේ අද (08) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

Update – 2023-07-08, 11.19AM

අතුරුගිරියේ වෙඩි තැබීමක් – කේ.සුජීවා ඇතුළු 06ක් රෝහලේ

අතුරුගිරිය හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායන ශිල්පීනී කේ.සුජීව ඇතුළු 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
8
+1
14
+1
6
+1
70
+1
9
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?