Update – අතුරුගිරියේ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත ජීවිතක්ෂයට (වීඩියෝ/ ඡායාරූප)

අතුරුගිරිය හන්දියේ අද (08) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

Update – 2023-07-08, 11.19AM

අතුරුගිරියේ වෙඩි තැබීමක් – කේ.සුජීවා ඇතුළු 06ක් රෝහලේ

අතුරුගිරිය හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායන ශිල්පීනී කේ.සුජීව ඇතුළු 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39