අතිශය දුෂ්කර කාලයකදී පවා අපට දැක් වූ ආගන්තුක සත්කාරයට ස්තූතියි” – ඩේවිඩ් වෝනර්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ දීර්ඝ තරග සංචාරය ඊයේ (11) අවසන් වුණේ දෙරට අතර පැවති අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟයි.

ඒ අනුව මාසයකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම යළි සිය මව්රට බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ග්‍රාහකයින් මිලියන නවය හමාරක් පමණ සිටින සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට විශේෂ සටහන එක්කර තිබුණා.

“අතිශය දුෂ්කර කාලයකදී පවා අපට දැක් වූ ආගන්තුක සත්කාරකත්වය ගැන ශ්‍රී ලංකාවට ස්තූතියි. මෙහි පැමිණ අප ආදරය කරන ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට ඔබ දැක් වූ සහයෝගය සහ ආදරය ගැන අපි කෘතඥ වෙනවා. මෙම සංචාරය අපට කිසිදා අමතක නොවේ. ඔබේ විශ්මිත රටට මම ආදරය කරන හේතුව තමයි කුමන තත්ත්වයන් යටතේ වුවද, සෑමවිටම ඔබේ මුහුණේ සිනහවක් තිබීම සහ සැමවිටම සාදරයෙන් පිළිගැනීම. මම මගේ පවුලේ අය සමඟ නිවාඩුවක් සඳහා එක් දිනක් හෝ මෙහි පැමිණීමට මඟ බලාගෙන ඉන්නවා. ඔබට ස්තූතියි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
483
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40