අත්අඩංගුවෙන් මිදී පළාගිය සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා අතුරුදන් (වීඩියෝ)

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු අධිකරණයට රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ පළා යාම හේතුවෙන් ඔහු ලුහුබැඳ ගිය පොලිස් කොස්තාපල්වරයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ජා-ඇල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු අධිකරණයට රැගෙන යාමට පොලිස් රථයට නංවා ගැනීම සඳහා රැගෙන එමින් සිටියදීයි පලා ගොස් ඇත්තේ.

එම අවස්ථාවේ දී අත් මාංචු ද සමග සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ජාඇලට පැන පලා යාමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ද සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ලුහුබැඳ ගොස් තිබෙනවා.

එලෙස ඇලට පැන තිබූ ජා-ඇල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි වයස අවුරුදු 26ක් වූ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අතුරුදන්ව ඇතැයි සඳහන්.

අවිවාහකයකු වූ මෙම පොලිස් නිලධාරියා චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පලායාමට සුදානම් වූ සැකකරු අනෙකුත් නිලධාරීන් විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු බෝධිරාජරාම පාර පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ලට ගිය හර්ෂට, ඇමති වසන්ත සැරටම කියයි
04:04
Video thumbnail
ජනපතිගේ හෙළිකොප්ටර් දෙක විකුණලා යන්නකෝ පාරේ වාහනේ..ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරයි
02:27
Video thumbnail
ඩී.වී.චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි..අවු:76ටම හරියන්න මේ ආණ්ඩුව හොරකම් කරනවා
06:56
Video thumbnail
වැඩි කරපු තෙල් මිල වහාම අඩුකරන්න
05:52
Video thumbnail
සිංහල අවුරුද්දට නැකතක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
09:53
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39