අඩි තුනක් දිග හඳුන්දිවියාගේ සිරුර ලොග්ගිල් තේ වත්තේ

මියගිය හඳුන් දිවියකුගේ සිරුරක් හැටන් කොටගල මේෆීල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ තිබී ඊයේ (24දා) හමුවූ බව දිඹුල පොලිසිය පැවැසීය. මෙම හඳුන් දිවියා මීට දින කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව පොලිසිය සැක කරයි. නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහනයකට ගැටුණු හඳුන් දිවියා තේ වත්ත වෙත දිව යද්දී මියගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?