විදුලි බිල වැඩි වීම සහ ගල් අඟුරු අර්බුධය අතර සම්බන්ධයක් නැහැ – බලශක්ති ඇමති

උද්ගතව තිබෙන ගල් අඟුරු අර්බුධය සහ විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන විදුලි බිල වැඩි වීම අතර සම්බන්ධයෙන් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

අප්‍රේල් 01 වෙනිදායින් පසු ඉදිරි කාර්තුව සඳහා වන පිරිවැය පුරෝකථන අනුව 13.65%ක මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවට විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතාකොමිසම වෙත දැනුම් දී ඇති අතර එයට වර්තමානයේ උද්ගතව තිබෙන ගල් අඟුරු අර්බුධය සමඟ සම්බන්ධයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම ප්‍රශ්නගත ගල් අඟුරු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් සැපයුම්කාර පාර්ශවය මෙන්ම රජයද එකඟ වූ ස්වාධීන තත්ත්ව පරීක්ෂනාගාරයකට සාම්පල් යොමි කිරීමක් හෙට (25) දිනයේ දී සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46