අටමස්ථානාධිපති ධුරයට පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් පත් කෙරේ

අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය සඳහා වත්මන් රුවන්වැලි මහා සෑ අධිපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් පත්කර තිබෙනවා.

අභිනව අටමස්ථානාධිපති හිමියන් ලෙස උන්වහන්සේ එළඹෙන එකොළොස් වනදා නිළ වශයෙන් වැඩභාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගියදා රැස් වූ අටමස්ථාන කාරක සභාව විසින් නව අටමස්ථානාධිපති ධුරය සඳහා උන්වහන්සේව තෝරා ගැනීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.

අටමස්ථානාධිපති ලෙස කටයුතු කළ උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් පසුගිය 18 වනදා අපවත් වීමෙන් පසු එම ධුරය පුරප්පාඩුව පැවතියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18