AFC Banner
Empty Ad
Empty Ad

අගෝස්තු අවසන් වනවිට මෙරට කොවිඩ් මරණ අනුපාතය ගැන WHO අලුත්ම වාර්තාවෙන් හෙළිකළ දේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 03ක කොවිඩ් මරණ සංඛ්‍යාව අගෝස්තු අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින්, ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ සහ ඉන්දියාවේ 32% කින් හා ඉහළ ගොස් ඇති බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ. 

 පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී තිබෙනවා. එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?