spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති හදිස්සියේ ගත් තීරණය

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පදිංචියට නොයෑමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටීමට නියමිත අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටි රාජකාරි කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
113
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?