අගමැති සිය ධුරයෙන් ඉවත්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවට මහජනතාවගේ එල්ලවන විරෝධය මාධ්‍යයේ යි.

සිය ඉල්ලා අස්වීම දැනුම්දෙමින් අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ලිපිය පහතින්.

WhatsApp Image 2022 05 09 at 4.24.16 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?