අගමැති නිවසට ගිනි තැබූ සිද්ධියේ විමර්ශන CIDයට පවරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ප්‍රහාරයක් එක්ක කර ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර එම නිවසට ගිනි තැබූ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අද (10) පෙරවරුවේ වාර්තා වුණේ.

ඔවුන් අද දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?