අගමැති දිනේෂ් නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දින පහක නිල සංචාරයක් සඳහා ඊයේ (24) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

චීන රජයේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙලෙස චීනයේ නිල සංචාරයක් සඳහා එක්වන්නේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ දස දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම නිල සංචාරය සඳහා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

මෙම පිරිස ඊයේ (24) රාත්‍රී 08.20ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ – 232 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ සිට චීනය බලා පිටත්ව ගොස් තිබුණා.

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී තිබෙන දැනට ගෙවීම් තාවකාලිකව අත්හිහිටුවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකගතා ඇති කර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34