අගමැති දිනේෂ් ඡන්දය සලකුණු කිරීමට එයි (වීඩියෝ)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තම ඡන්දය භාවිත කිරීමට අද (21) පෙරවරු 10ට පමණ පැමිණියා.

ඒ පොල්හේන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටයි.

මේ වනවිට දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව තම ඡන්දය භාවිත කිරීම සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයින් ද පැමිණෙමින් සිටින බවයි අප දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

ඡන්ද විමසීමේ කටයුතු අද උදෑසන 09 සිට ආරම්භ වූ අතර පස්වරු 04 ට එය අවසන් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?