AFC Banner
AFC Banner
Empty Ad

අගමැති, ජනපති සහ ඇමතිවරු මේ මොහොතේ සිදුකරන විශේෂ සාකච්ඡාව ගැන සියළු තොරතුරු මෙන්න

අගමැතිවරයා, ජනපතිවරයා සහ අමාත්‍යවරුන් මේ මොහොතේ සාකච්ඡාවක නිරතව වෙමින් සිටින බව වාර්තා වනවා.

ඉන්ධන විදුලිය සහ ගෑස් සැපයීම සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැඩපිළිවෙලක් මේ මොහොතේ සාකච්ඡා කරමින් පවතින බවයි රජයේ තොරතුරු වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?