AFC Banner
Empty Ad
Empty Ad

අකුදි ජපානයේ සංචාරයක (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජපානයට ගොස් තිබෙනවා.

ජපානයට ගිය ඔහුට නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ උණුසුම් පිළිගැනීමක් හිමිව තිබූ අතර, ඔහුව පිළිගැනීම වෙනුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයි රැසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් සංවිධානය කර ඇති ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගීවීමට ඔහු මෙලෙස ජපානයට ගොස් තිබෙනවා.

3 2
5 3
1 5
4 3
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?