අකුදිට ස්වීඩනයේ දී උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්වීඩනය බලා පසුගිය 25 වනදා රාත්‍රියේ පිටත්ව ගියා.

ස්වීඩනයට ගිය අනුර කුමාර දිසානායකට ස්ටොක්හෝම් ගුවන් තොටුපොළේ දී උණුසුම් පිළිගැනීමක් හිමි වූ බවයි වාර්තා වුණේ.

එහිදී ස්වීඩනයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඔහුව පිළිගැනීම වෙනුවෙන් ස්ටොක්හෝම් ගුවන් තොටුපොළට එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වනවා.

WhatsApp Image 2024 04 27 at 8.49.57 AM
WhatsApp Image 2024 04 27 at 8.49.56 AM 1
WhatsApp Image 2024 04 27 at 8.49.56 AM
WhatsApp Image 2024 04 27 at 8.49.55 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?