අකාලයේ අවසන් සුසුම් හෙලූ පොලිස් නිලධාරියා

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ඉන්දන පිරවුම් හල ඉදිරිපිට 03 වෙනිදා රාත්‍රී 10:30 ට ම පමණ යුධ හමුදා ට්‍රක් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරෙන් යතුරුපැදිය ගමන්ගත් පොලොන්නරුව පොලීිසියට අනුයුක්තව රාජකාරි ය රටථවාහන අංශයේ පොලිස් නිලධාරියකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල ගල්තලාව අංක 103 ලිපිනයේ පදිංචිව සිටි 34 වියැති එක්දරු පියකු වන ආගර පොල ගෙදර සමීර ලක්රුවන් රත්නායක යන අයෙක්.

වැලිකන්දේ සිට මින්නේරිය දක්වා ගමන් කරමින් තිබූ හමුදා ට්‍රක් ට්‍රක් රථයේ, රාජකාරි කටයුතු නිමකර නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුරට සම්බන්ධ යුධ හමුදා ට්‍රක් රියදුරු සහ එම ට්‍රක් රථය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මෙම අනතුරට හේතුව යුධ හමුදා ට්‍රක් රථය රියදුරුගේ නොසැලකිලිමත් ,හා අපරික්ෂාකාරී රිය ධාවනය බව මූලික පරීක්ෂණ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගොසිප් ලංකා නිව්ස් මනම්පිටිය වාර්තාකරු නිමල් ජයරත්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05