හොර දොස්තරලා දෙදෙනෙක් අලුත්ගම දී අත්අඩංගුවට

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් අලුත්ගම, දර්ගා නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලක් තිස්සේ එම ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්‍ථානයක් පවත්වාගෙන ගිය මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදු කරනු ලැබූ විමර්ශනයක දී ආන්වරණය වී ඇත්තේ, ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නොමැති බවයි.

මොවුන් දර්ගා නගරයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

සැකකරුවන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලුත්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58
Video thumbnail
සලේ වෙනුවෙන් අත්සන් දහසක මහජන පෙත්සම UN සංවිධානයට දෙයි - ඇයි මෙහෙම තියන් ඉන්නේ?
08:48
Video thumbnail
ජනධිපතිගේ හිත කියවන්න මන් දන්නේ නෑ - එයාට ගෙදර යන්න කියලා අපි කිව්වේ නෑ
06:23
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16