AFC Banner
Empty Ad
Empty Ad

හොර කෘෂිකාර්මික මූල්‍ය ආයතන ගැන මහ බැංකුවට පැමිණිල්ලක්

කෘෂිකාර්මික ආයෝජන ලෙස හඟවමින් ජනතාවගෙන් මුදල් ලබා ගන්නා ආයතන 14ක් පිළිබඳව මහ බැංකුවට ලෝබල් හියුමන් නෙට්වර්ක් ආයතනය අද (02) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මෙම පැමිණිල්ල මහා බැංකුවේ සහකාර මහා බැංකු අධිපති කේ ජී.පී.සිරි කුමාර සමඟ සාකච්ඡා කොට ඔහුට භාරදී තිබෙනවා.

දැනටමත් පනස්දහසකට ආසන්න ජනතාව ආයෝජනවලට හසු වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?