AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර

අද (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.

මේ අතර හෙට (06) දිනයේ සිට ලබන 12 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුවක් සඳහා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට (06) දිනයේ සිට 10 වනදා දක්වා දෛනිකව පැය 02 යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදු කරන බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පසුව ජුනි 11 සහ 12 යන දිනවලදී පැයක් බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?