AFC Banner
AFC Banner
Empty Ad

හෙට දක්වා පාර්ලිමේන්තුව කල් තැබෙයි

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සිදු කෙරෙන විවාදය හෙට (04) දින දක්වා කල් තැබීම සිදු කෙරුණා.

ඒ අනුව අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පස්වරු 5.47ට අවසන් කෙරුණු බවයි මූලාසනාරූඪ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුව කල් තැබීම සභා නායක බිමල් රත්නායක මහතා විසින් නිවේදනය කරනු ලැබුවා.

හෙට පෙරවරු 9.30ට දෙවැනි දිනටත් පළමු සභා වාරය රැස් වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?