Empty Ad
AFC Banner
AFC Banner

හිමිකර ගැනිමේ බලාපොරොත්තු අත්හරින ලදි – පියුමි බුකියම හඬවමින් කියු කතාව

සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි.ඉතාමත් සුන්දර අවංක චරිතයක් විදිහට පියුමි හංසමාලිව බොහෝ දෙනා හඳුන්වනවා. විවිධ විලාසිතා නිසා මගේම ඇය විසින් සිදුකරන ඇතැම් ප්‍රකාශයන් හේතුවෙන් ඇය නිරන්තරයෙන්ම සමාජ අවධානයට ලක් වෙනවා .

මේ වන විට ඇය සිය මුහුණු පොතේ තැබූ සටහනක් හේතුවෙන් බොහෝ දෙනා එයට ප්‍රතිචාර ‍ දක්වන්න පටන් අරන්. ආදරය සහ විවාහය ගැන හැමදාමත් විවෘතව කතා කරන ඇය මෙදා සැරේ ආදරේ ගැන කියලා තිබුණේ වෙන්න මෙන්න මේ වගේ කතාවක්..

”ප්‍රේමය ඉල්ලා අදික ලෙස බැගැපත් වු අය. එක් දිනයකදි එක් තැනකදි, හිමිකර ගැනිමේ බලාපොරොත්තුද, අත්හරින ලදි !”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දරුවගේ ජීවිතයට වග කියන්නේ කවුද ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද ?
05:59
Video thumbnail
රටේ දත්ත ඉන්දියාවට දෙන ආණ්ඩුවේ සැලසුමක් ගැන හෙළිදරව්වක්
13:51
Video thumbnail
උත්තර දෙන්න රාජ්‍ය නිලධාරිණිය නැගිට්ටේ නැති නිසා නියෝජ්‍ය ඇමතිට තදවෙයි
09:05
Video thumbnail
අසේල සම්පත්ට මරණ තර්ජන - මාධ්‍ය හමුවක් කැඳවා හෙළි කරයි
10:35
Video thumbnail
මාධ්‍යවේදියා අහපු ප්‍රශ්න හමුවේ පැන ගිය ආනයනකරුවෝ
06:20
Video thumbnail
2025 රටට ලැබෙන සහන මෙන්න - මාලිමා ප්‍රබලයා හෙළි කරයි
15:15
Video thumbnail
නියෝජ්‍ය ඇමති සුගත් ක්‍රීඩකයන්ට දීපු පණිවුඩය
04:49
Video thumbnail
සැප වාහනෙන් පාර්ලිමේන්තුව ළඟට ආපු සාදු රට හදන්න බලය ඉල්ලයි
05:14
Video thumbnail
කදිනල්ට රතු එළි දල්වන බලන්ගොඩ කස්සප හිමි
08:26
Video thumbnail
ෆිල්ම් එකක වගේ කුඩු ගහන්න සල්ලි හොයන කුඩු බණ්ඩා ගමක් හොල්ලයි
09:01

?