spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනාධිපති මහින්දගෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා අද (12) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මීළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්..

Sinhala Privatisation 240512 124206 page 0001
Sinhala Privatisation 240512 124206 page 0002
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
42
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?