හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණ සිටිනවා.
යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයින්ගේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහායි ඔහු අධිකරණයට පැමිණ සිටින්නේ













