හිටපු අමාත්‍ය විමල් වීරවංශ CID වෙත එයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

අද පෙරවරු 10ට පමණ හිටපු අමාත්‍යවරයා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නිසි පරීක්ෂාවකින් තොරව රේගුව විසින් බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍යවරයා මෙලෙස සී අයි ඩී වෙත පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?