හලාවත – පුත්තලම මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී ගමනා ගමනය බාධා (ඡායාරූප)

හලාවත – පුත්තලම මාර්ගය හරහා දැදුරුඔයට ආසන්නයෙන් අද (20) පස්වරුවේ දැවැන්ත ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් හලාවත – පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි ‘දසත නිව්ස්’ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කඩා වැටුණු ගසට යට වී ත්‍රිරෝද රථ දෙකකට සහ යතුරුපැදියකට හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් අරඹා තිබෙනවා.

WhatsApp Image 2025 06 20 at 04.37.48 1
WhatsApp Image 2025 06 20 at 04.37.48
WhatsApp Image 2025 06 20 at 04.21.26
WhatsApp Image 2025 06 20 at 04.21.27
WhatsApp Image 2025 06 20 at 04.21.25


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20