හර්දික් පාණ්ඩ්‍යා 20-20 ක්‍රිකට්වල හොඳම තුන් ඉරියව් මුදුනා වෙයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ජාත්‍යන්තර 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත් ව තිබෙනවා.

ඒ පසුගියදා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දකුණු අප්‍රිකාව පරාජයට පත් කිරීමට සහ ලෝක කුසලාන ගමන් මගෙ පාණ්ඩ්‍යා දක්වනු ලැබූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඒ අනුව පළමු ස්ථානය අහිමි ව තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 222ක් ලබා ගනිමින් පාණ්ඩ්‍යා පළමු වැනියා බවට පත් ව ඇති අතර, එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ඔස්ට්‍රෙලියාවේ මාර්කස් ස්ටොයිනිස් හට වෙන් ව තිබෙනවා.

පාණ්ඩ්‍යා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමට උප නායකත්වය මෙන් ම පිත්තෙන්, පන්දුවෙන් සහ පන්දු රැකීමෙන් ද හොඳ දායකත්වයක් ලබා දුන්නා.

ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ව අවසන් මහා තරගයේ දී ද ලකුණු 20කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 03ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29