හර්තාලය දා සේවයට නොපැමිණි නිලධාරීන් ගැන තොරතුරු සොයයි

දිවයින පුරා හර්තාලය ක්‍රියාත්මක වූ පසුගිය සිකුරාදා දිනයේ සේවයට වාර්තා නොකළ නිලධාරීන් පිළිබඳව විස්තර ලබාගැනීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් වන ලිපියක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිටත් යොමුකර ඇති බව සඳහන්.

එම ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ පසුගිය 06 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවයට වාර්තා කිරීම සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් ද යොමු කර ඇත බවයි වාර්තා වුණේ.

වෙනත් කිසිඳු අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් මෙවැනි තොරතුරු ලබාගැනීමක් සිදුකර නොමැති ඇති අතර ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ විසින් පමණක් මෙවැනි තොරතුරු ලබාගැනීමක් සිදු කිරීම ප්‍රශ්න සහගත බවයි ඔවුන් අදාල ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03