Fly high Get bonus Aviator Phone

සෞරව් ගංගුලිට කොරෝනා

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වන සෞරව් ගංගුලි කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට ඔහු කොල්කටා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

49 වන වියේ පසුවන ගංගුලි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්

ඔහු පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින අයෙක් බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?