spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි විකට නළු මයිල්සාමි මියයයි

සුප්‍රකට ඉන්දියානු දෙමළ විකට නළුවෙකු වන ආර් මයිල්සාමි හෘදයාබාධයකින් අභාවප්‍රාප්තවී තිබෙනවා

දෙමළ චිත්‍රපට 200 කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දී ඇති ඔහු ඊයේ මියයනවිට 57 වියේ පසුවුණා.

මයිල්සාමිගේ ප්‍රශංසනීය චරිත අතරට Dhool, Vaseegara, Ghilli, Giri, Uthamaputhiran, Veeram, Kanchana සහ Kangalal Kaidhu Sei ඇතුළත් වන අතර, ඒ සඳහා ඔහු හොඳම විකට නළුවා මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ද දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?