AFC Banner
Empty Ad
Empty Ad

සුදුසුකම් නොලැබූ අස්වැසුම ප්‍රතිලාභීන් ගැන තීරණයක් 

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයට සුදුසුකම් නොලබන ප්‍රතිලාභී පවුල් 393,094ක් සඳහා ‘සමෘද්ධි’ ප්‍රතිලාභය අඛණ්ඩව ලබාදීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බවය. 

දැනට ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතින අතර එය අවසන් වූ වහාම නව අයදුම් පත් භාරගැනීම ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
5
+1
3
+1
4
+1
5
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?