සීල් කැඩුවත් බාර ගන්න…

පොලිතීන් ආවරණ මුද්‍රාව නොසලකා හැර නිවෙස්වල සහ වෙළඳපොලේ ඇති සියලුම ගෑස් සිලින්ඩර් ආපසු ලබා ගැනීමට අදාළ සමාගම් වෙත පාරිභෝගික අධිකාරිය උපදෙස් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන්ද සිය සංවිධානය ඉල්ලීමක් කළ බවයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ නිවෙස් වල මේ වන විට අඩක් භාවිතා කල ගෑස් සිලින්ඩර් වල අවධානම ගැන සැලකිලිමත් වීමත් රජය සිදු කල යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?