කඳුකරයම හැඩකළ කහකෝනා

මධ්‍යම කඳුකරයේ, බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහළ යෑමත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව සහ හැටන්- කොළඹ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගවල සහ බගවන්තලාව ප්‍රදේශයේ මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා එම ප්‍රදේශ අලංකාර වී තිබෙනවා.

1815 වසරේ සුදු අධිරාජ්‍යවාදීන් විසින් තේ වගාව මෙරට නගා සිටුවීමේ දී, තේ ගස්වල සෙවනට සහ පාංශුඛාදය වැළැක්වීම සඳහා කහකෝනා ගස් සහ මැයි මාර නැතහොත් ඉන්දියානු ටියුලිප් ගස් රෝපණය කර ඇති බව සඳහන්.

වසරකට වතාවක් මල් පිපෙන මෙම කහකෝනා ගස්වල මල් විශාල වශයෙන් මේ දිනවල පිපී ඇති අතර, මෙම මල්වල ඇති සුවඳට බඹරුන් සහ මී මැස්සන් වැනි කෘමින් විශේෂ ද විශාල වශයෙන් පැමිණෙන බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46