AFC Banner
Empty Ad
Empty Ad

සීතල කැනඩාවේදී අනුරට සුපිරි පිළිගැනීමක්

කැනඩාවේ සංචාරයක නිරත වන ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකට Toronto ගුවන්තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් හිමිව තිබෙනවා.

හෙට (23) දින ටොරොන්ටෝ අගනුවරදී සහ (24) වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතයි.

මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සමඟ සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක සහභාගිවී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?